සිහින කුමරා සහ කුමරිය තේරීමේ තරඟය
කවදත් තුරුණු හදවත් වලට ප්‍රමුක ස්ථානයක් දී වැඩ කල "සිහින පාරදීසය",මෙවර ළඟ එන සිංහල හා දෙමළ අවුරුද්ද වෙනුවෙන් ඔබ වෙත ගෙන එන මහා බක් මහ උළෙල, සයිබර් අවකාෂයේ නවමු අත්දැකීමකි. අප්‍රේල් මස 04 වෙනි සඳු දින පැවැත්වීමට නියමිත බක් මහ සැණකෙළියේ විශේෂතම අංගය වන සිහින අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය සඳහා අයදුම් පත් කැඳවීම මෙසේ අරම්භ කරන්නෙමු.
තරඟයට ඇතුළත් වීම සඳහා ඔබ කළ යුත්තේ මෙහි ඇති අයදුම් පත්‍රය පුරවා අප වෙත ලැබීමට සැලැස්වීමයි. අප වෙත ලැබුණු අයදුම් පත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව අප විසින් ඔබට ඔබේ ලියාපදින්චි අංකය සහ තරඟ කොන්දේසි ඊ මේල් මගින් දන්වනු ලැබේ.
ජයග්‍රාහක සිහින කුමරාට සහ කුමරියට මුදලින් රුපියල් 2500 බැගින් ත්‍යාග දෙකක් ලබා දීමට කටයුතු සකස් කර ඇති බව ඔබට දන්වනේ හදපිරි සතුටිනි.
ඉක්මන් කරන්න. අදම තරඟය සඳහා ඇතුළත් වෙන්න. අවසාන විනිෂ්චය සහ ත්‍යාග බෙදා හැරීම අප්‍රේල් මස 04 වෙනි දින සිදු කරනු ඇත.
දිගටම අප හා රැඳී සිටින්න. දවසින් දවස තරඟයේ උනුසුම් අවස්ථා ඔබට දැනුන් දෙනු ලබේ. මෙවර අවුරුද්ද සමරන්න අපි එනවා ඔබේ තුරුණු හදට.
අපි "සිහින පාරාදීසය"
ඔබගේ අයදුම් පත්‍රය මෙතනින් ලබා ගන්න. Click Here
වැඩි විස්තර විමසීම සඳහා අපගේ විද්යුත් තැපැල් ලිපිනය භාවිත කරන්න. Click Here for Our E-Mail Address
New Year Dream Star Competition
We are organized this competition first time in the web field. Few months before we came to youth hearts through our fan Page, which is called “Dreams of Paradise" and tried to give a web space for every ideas from our page. This is our latest competition. Firstly register for this competition, then we will issue your register key and competition rules by Email. Be a Dream Male Star & Female Star and win Rs. 2,500.00. Rock with us. We are Dreams of Paradise.
Hurry and get your Reg. Code for this competition. And win Rs. 2,500 for Male and Female Dream Star.For registering please click here.