Congratulation Chamil & Sudarshi.. U a d winners and Stars on FB, 2011
චමිල් සහ සුදර්ශි.. ඔබයි 2011 සිහින පාරදීසයේ සිහින කුමරා කුමරිය ලෙස කිරුල පලඳින්නේ... ඔබ දෙපළට අපෙන් උණුසුම් සුභ පැතුම්.. සිහින පාරදීසය පොරොන්දු වූ පරිදි ඔබ දෙපළට රුපියල් 2500 බගින් මුදල් තෑගි දෙකක් හිමි වෙන අතර.. හොදම දක්ශතාවයට අපි හිමි කර දෙන්නේ 153 කගේ කැමැත්ත හිමිකරගත් නිසල් ඔබටය්.. ඔබටත් රුපියල් 1000ක මුදල් තෑග්ගක් හිමිවෙනු ඇත. ඔබ සියලු දෙනටම අපෙන් සුභ පැතුම්.

Dream Star Competition Ended today @ 6.30pm
and this is the final top three scores in both side.
Dream Star competition Top Score:

Male Top Three Stars
01. Chamil Hasantha = 201 Likes
.02. Nisal Madushan Gamage = 153 Likes
03. Nadeera Roshan = 68 Likes

Female Top Three Stars
01. Sudarshi Hemanthi = 69 Likes
02. Nirmali Rathnayaka = 45 Likes
03. Dhanya Sasrika = 33 Likes

සයිබර් අවකශයේ ප්‍රථම වතාවට ඔබ හමුවට රැගෙන ආ සිහින අවුරුදු කුමරා / කුමරිය තෙරීමේ තරඟයේ සමාප්තිය මෙසේ සනිටුහන් කරන්නෙමු... ජය පැරදුම කෙසේ වෙතත් තරඟයට සහභාගි වූ සියලුම සහෝදර තරඟ කරුවන්ටත්, තරඟ කාරියන්ටත් හදපිරි ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු. හදවතේ නලියන අදරය ලොවටම හඬගා කියන්නට... දිගටම රැඳී සිටින්න අපිත් සමඟ.. තරඟ ප්‍රතිපල සුලු මොහොතකින් බලාපොරොට්ටු වන්න.