සයිබර් අවකශයේ ප්‍රථම වතාවට ඔබ හමුවට රැගෙන ආ සිහින අවුරුදු කුමරා / කුමරිය
තෙරීමේ තරඟයේ සමාප්තිය මෙසේ සනිටුහන් කරන්නෙමු... ජය පැරදුම කෙසේ වෙතත්
තරඟයට සහභාගි වූ සියලුම සහෝදර තරඟ කරුවන්ටත්, තරඟ කාරියන්ටත් හදපිරි
ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු. හදවතේ නලියන අදරය ලොවටම හඬගා කියන්නට... දිගටම
රැඳී සිටින්න අපිත් සමඟ.. තරඟ ප්‍රතිපල සුලු මොහොතකින් බලාපොරොට්ටු වන්න.
